මෙම පොත බෙදාගන්න
ඔබ පූජාවක් අරඹා ඇති විට, එය සෙසු පින්වතුන් සමඟ බෙදාගැනීමට මෙතැනින් හැකියාව ලැබේ.
"බොදුනුවන්ගේ බෝධි වන්දනාව සහ නිවන් මග" ලෙස මුද්‍රණය කර නොමිලයේ බෙදා දුන් මේ පොත, පූජාවකදී පහසුවෙන් භාවිතා කිරීම පිණිස විද්‍යුත් මාධයෙනුත් ඔබ අතට පත් කරන්නෙමු.
අනන්ත අපරිමාණ ලෝසතුන් නිවා සනසාලමින් සදහම් අමා ගඟුල බොහෝ කල් ගලා බසීවා!
සැදැහැ සිතින් වන්දනා කරමු. පූජාවන් සියලු අංග නිවැරදි පිළිවෙලට දේශනා කිරීමට මෙම මාර්ගෝපදේශය ඔබට උදව් වේ.
i මෙය නිවැරදි පූජා පිළිවෙලයි